සුරියවැව නගරයේ ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නොමැතිවීමෙන් නගරයට පැමිණෙන ජනතාව දැඩි දුෂ්කරතාවක

Share Button

හම්බන්තොට – සුරියවැව නගරයේ ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නොමැතිවීමෙන් නගරයට පැමිණෙන ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. මීට වසර ගණනාවකට පෙර සුරියවැව බස් නැවතුම්පොලේ ඉදිකර ඇති වැසිකිළිය ද සිය සනීපාරක්‍ෂක අවශ්‍යතා සදහා ප්‍රමාණවත් නොවන බව ඔව්හු පෙන්වා දෙති.

සුරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *