සුරියවැව නගරයේ ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නොමැතිවීමෙන් නගරයට පැමිණෙන ජනතාව දැඩි දුෂ්කරතාවක
හම්බන්තොට – සුරියවැව නගරයේ ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නොමැතිවීමෙන් නගරයට පැමිණෙන ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. මීට වසර ගණනාවකට පෙර සුරියවැව බස් නැවතුම්පොලේ ඉදිකර ඇති වැසිකිළිය ද සිය සනීපාරක්ෂක අවශ්‍යතා සදහා ප්‍රමාණවත් නොවන බව ඔව්හු පෙන්වා දෙති.
සුරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි.