පලස්තීනය මහ මැතිවරණයකට සුදානම් වෙයි

Share Button

පලස්තීනය මැතිවරණයක් පැවැත්වීම සදහා තාක්ෂණික හමුවක් පවත්වයි පලස්තීන මධයම මැතිවරණ කොමිසම මේ සදහා ක්‍රියාකර තිබුනි. වසර 15 කට පසු එරට ප්‍රථම මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම සුදානමින් සිටි දින 120 ක් ඇතුලත මැතිවරණයක් පැවැත්වීම අපේක්ෂාවවී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *