පලස්තීනය මහ මැතිවරණයකට සුදානම් වෙයි
පලස්තීනය මැතිවරණයක් පැවැත්වීම සදහා තාක්ෂණික හමුවක් පවත්වයි පලස්තීන මධයම මැතිවරණ කොමිසම මේ සදහා ක්රියාකර තිබුනි. වසර 15 කට පසු එරට ප්රථම මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම සුදානමින් සිටි දින 120 ක් ඇතුලත මැතිවරණයක් පැවැත්වීම අපේක්ෂාවවී ඇත.