විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් තමිල්නාඩු හිටපු මහ ඇමති කරුණානිධි මහතාගේ අවමගුල සිදු කෙරේ

Share Button

තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිවරයෙකු වන අභාවප්‍රාප්ත එම් කරුණානිධි මහතාගේ අවසන් කටයුතු මේ මොහොත වනවිට මරීනා මුහුදු වෙරලේ දී සිදු කෙරේ. අතිවිශාල පිරිසක් අවමගුල් උත්සවයට සහභාගි වී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මග දෙපස රැස්ව සිටි ජනකාය කරුණානිධි මහතාගේ දේහයට ගෞරව දැක්වුහ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා . තමිල්නාඩු ආණ්ඩුකාරවරයා හා මහ ඇමතිවරයා ඇතුඵ විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11