පසුගිය සතියේ කොළඹ කොටස් වෙළෙඳපොලේ සියයට 05 ක වර්ධනයක්

Share Button

පසුගිය සතියේ කොළඹ කොටස් වෙළෙඳපොලේ සියයට 05 ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් කෝටි 3300 ක පිරිවැටුමක් වාර්තා කළේය. කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශකය පසුගිය සිකුරාදා ගනුදෙනු අවසානයේ ඒකක 7109.53 ක් ලෙස වාර්තාවී තිබිනි. එය ඊට පෙර දිනට සාපේක්ෂ්ව ඒකක 21.69 ක ඉහලයාමකි.

මේ වසරේ පලමු ගණුදෙනු සතිය වු එම සතියේ සියයට 5.1 ක වර්ධනයක් සියලු කොටස් මිල දර්ශකවලින් වාර්තා විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *