වලවේ ගග ආශ්‍රිතව සිදු කෙරෙන අනවසර වැලි ගොඩදැමිම

Share Button

වලවේ ගග ආශ්‍රිතව සිදු කෙරෙන අනවසර වැලි ගොඩදැමිම හේතුවෙන් සුරියවැව හත්පෝරුව ප්‍රදේශයේ ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතිවලට ජලය නොලැබෙන බවට ජල පාරිභෝගිකයෝ චෝදනා කරති.

වලව මව්නදි සහ රන්දියදහර ප්‍රජා ජල ව්‍යාපෘතිවලට ජලය ලබා ගැනීමට වෙනීවැල්ආර ප්‍රදේශයේදී වලවේ ගග මැද කුඵමං ලිං දෙකක් ඉදිකර තිබේ. අනවසර වැලි ගොඩ දමන්නන් ගගේ පතුල හාරා වැලි ගොඩදැමිම හේතුවෙන් එම ලිං උඩට මතුව ඇති අතර එම නිසා ඒවාට ප්‍රාමණවත් ජල සැපයුමක් නොලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ජල පාරිභෝගික පවුල් 3500 ක් පමණ ජල දුෂ්කරතාවලට මුහුණදී සිටිති.

හම්බන්තොට දිස්ත්‍රික් පරිසර සහකාර අධ්‍යක්ෂතුමනි මේ ඔබේ අවධානයටයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *