ඉන්දියාව නිපදවු කෝවිඩ්-19 එන්නත අපනයනය කරන්නේ දැයි පැහැදිලි කිරීමක් ඉදිරියේදී
තම රටේ නිපදවු කෝවිඩ් නයිනටීන් එන්නත් වෙනත් රටවලට අපනයන කරන්නේ දැයි පැහැදිලි කිරීමක් ඉදිරි සති කිහිපයේදි සිදුකරන බව ඉන්දිය විදේශ අමාත්‍ය එස්. ජායිශංකර් මහතා පවසයි.
ලොව විශාලතම එන්නත් හා ඖෂධ නිපදවන රටක් ලෙස ඉන්දියාව කෝවිඩ් එන්නත් සඳහා ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානයක් වනු ඇතැයි ඔහු කියා සිටී. කෙසේ වුවත් තම රටේ අවශ්‍යතාවය සලකා බලා අපනයනය සම්බන්ධයෙන් තිරණයක් ගන්නා බව ඔහු කිවේය