හත්වැනි යුක්රේන සංචාරක පිරිස දිවයිනට

Share Button

හත්වැනි යුක්රේන සංචාරක පිරිස ද ඊයේ පස්වරුවේ මත්තල ජත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියේය. යුක්රේනයේ ස්කයි අප් යානයකින් පැමිණි සංඛ්‍යාව 165 කි. මිට පෙර මෙලෙස පැමිණි සංචාරකයින් අදාල ගුවන් යානයෙන්ම නැවත යුක්රේනය බලා පිටත්වීම සිදුකෙරුණි.

රජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස සංචාරකයන් ගෙන්වීමේ කටයුතු ආරම්භ කර තිබේ. විධිමත් මාර්ගෝපදේශ යටතේ එම කටයුතු සිදුකිරීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *