ගුවන් විදුලි 80 වන රතන සුත්‍ර සජ්ජායනය

Share Button

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව දිවයින පුරා විහාරස්ථානවලදී රතන සුත්‍ර සජ්ජායනා කිරිමේ වැඩසටහනේ 80 වැන්න කෑගල්ල වට්ටාරාම ශ්‍රි අරහන්ත මලියදේව රජමහා විහාරස්ථානයේදී අද පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරස්ථානයේ භාරකාර පුජ්‍ය වට්ටාරාම සමිත ස්වාමින් වහන්සේ

පස්වරු 6.30 සිට වෙළෙඳ හා සිටි එෆ් එම් සේවා ඔස්සේ රතන සුත්‍ර සජ්ජායනය සජිවිව විසුරුවා හැරේ. ලංකා බැංකුව සහ ඩාර්ලි බට්ලර් සමාගම මේ සදහා සන්නිවේදන දායකත්වය සපයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *