මෙරට කෝවිඩ් මරණ සංඛ්‍යාව 244 ක් දක්වා ඉහළට
මෙරට කෝවිඩ් ආශ්රිත මරණ සංඛ්‍යාව 244 ක් දක්වා ඉහළ යයි. ඊයේ දවස තුළ තවත් මරණ 04 ක් වාර්තා විය. කොළඹ 13. හංවැල්ල. මාතලේ සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි සිව්දෙනෙකු මෙසේ මියගොස් තිබේ. ඉන් දෙදෙනෙක් පිරිමි අය වෙති. ඊයේ දවස තුළ තවත් කෝවිඩ් ආසාදිතයන් 584 ක් හදුනාගැනිණි.