පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය අද

Share Button

පාර්ලිමේන්තුවේ කිහිපදෙනෙකුට කොරෝනා ආසාදිත වීම හේතුවෙන් එම මැති ඇමතිවරුන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු වී තිබෙ. මේ වනවිටත් ආශ්‍රිතයන් 40 දෙනෙකු පමණ හඳුනාගෙන තිබෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සදහන් කරයි. පාර්ලිමේන්තු කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වේ. එහිදි පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කරනු ලැබේ. අද සහ අනිද්දා දිනවල පී සී ආර් පරීක්ෂණ පාර්ලිමේන්තු පරිශ්‍රයේදි සිදු කෙරෙන බැවින් ඒ සදහා සහභාගි වන්නැයි කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *