පිත්තල කර්මාන්තය නගා සිටුවිමට අවශ්‍ය කඩිනම් පියවර

Share Button

පිත්තල කර්මාන්තය නගා සිටුවිමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පිත්තල කර්මාන්තයේ යෙදෙන කර්මාන්තකරුවන් හමුවීම සඳහා ඊයේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ කළ සංචාරයකදිය. එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විදෙස් රටවලින් පිත්තල ආනයනය කිරිම වලක්වා මෙරට වෙළෙඳපොළ ශක්තිමත් කිරිමට පියවර ගන්නා බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *