එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රි වජිර අබේවර්ධන මහතා පත් කෙරේ
එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රි වජිර අබේවර්ධන මහතා පත් කෙරේ. පක්ෂයේ උපනායක ලෙස අකිල විරාජ් කාරියවසම් සහ මහලේකම් ලෙස පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් පත්කර ඇත.. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වෙයන් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මුල්සථානයේ පැවැති කෘත්යාධීකාරී මණ්ඩල රැස්වීමේදී මෙම පත්වීම් සිදුකර තිබේ.