සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල ප්‍රධාන පෙලේ නායකයන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි විශේෂ කාර්යය බලකායේ ප්‍රධානීයා කියයි

Share Button

කොවිඩ් 19 තත්ත්වය හමුවේ සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස විනයක් ඇති කර ගනිමින් සෞඛ්‍ය ආරක්‍ෂිත පිළිවෙත් නිරන්තරයෙන් පිළිපැදීම තුලින් සාර්ථක ලෙස මීට මුහුණදිය හැකි බව විශේෂ කාර්යය බලකායේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසිංහ මහතා පවසයි. ජාතික ගුවන් විදුලියේ සුභාරතී වැඩසටහනට අද එක්වෙමින් ඔහු සදහන් කලේ ලොව ප්‍රධාන පෙලේ රටවල් මෙම වසංගතය හමුවේ පසුබෑමකට ලක්වුවද ශ්‍රී ලංකාව එය සාර්ථක ලෙස පාලනය කිරීමට සමත් වී ඇති බවයි. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙරට ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් ත්‍රස්තවාදී මර්දන ඒකකයක් ලෙස ආරම්භ කළ විශේෂ කාර්යය බලකාය පශ්චාත් යුද සමයේදී විවිධ අංශ ඔස්සේ රාජකාරී කටයුතු සිදුකරන බවයි. සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මැඩලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *