බ්‍රිතාන්‍යයේ කොවිඩ් 19 නව ප්‍රභේදය ආසාදනය වු විදේශිකයෙක් මෙරටින් හදුනා ගැනේ
බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි විදේශීකයෙකුට කොවිඩ් 19 වෛරසයේ නව ප්රභේධය ආසාදනය වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මෙම නව ප්‍රභේදය පළමුවරට බ්‍රිතාන්‍යයෙන් සොයා ගැනිණ.