බ්‍රිතාන්‍යයේ කොවිඩ් 19 නව ප්‍රභේදය ආසාදනය වු විදේශිකයෙක් මෙරටින් හදුනා ගැනේ

Share Button

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි විදේශීකයෙකුට කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේධය ආසාදනය වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මෙම නව ප්‍රභේදය පළමුවරට බ්‍රිතාන්‍යයෙන් සොයා ගැනිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *