සිර දඩුවම් නියම වු රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසි වන බව ජනාධීපති නීතීඥ ආචාර්ය යු. ආර්. ද සිල්වා මහතා පවසයි

Share Button

බරපතල වැඩසහිතව වසර 4 කට සිර දඩුවම් නියම වු රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසි වන බව ජනාධිපති නීතීඥ ආචාර්ය යු. ආර් ද සිල්වා මහතා පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩු තිීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඊට හේතුවයි. සිරදඩුවම් විදින සිව් වසර ඇතුඵ වසර 7 ක කාලයකට රාමනායක මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි වන බව ජනාධිපති නීතීඥ යු. ආර්ඩ්€ ද සිල්වා මහතා සදහන් කරයි.

ජාතික ගුවන් විදුලිය කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම තීන්දුවට එරෙහිව අභියාචනා යොමු කිරීමේ ඉඩක්ද ඔහුට නොමැති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *