යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 08 ක ආධාරයක්
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 8 යි දශම 2 යි 6 ක මුල්‍යාධාරයක් පිරිනමයි. ශ්‍රී ලංකාවේ අධිකරණ ආහාර සුරක්ෂිතා සහ දේශගුණික විපර්යාස වළක්වා ගැනීම වෙනුවෙන් මෙම මුදල් ලබා දුන් බව යුරෝපා සංගමය නිවේදනය කරයි. මෙම මුදල් පිරිනැමිමට අදාලව පසුගියදා ගිවිසුම් තුනක් අත්සන් තැබින. ශ්‍රී ලංකා රජය නියෝජිනය කරමින් එම ගිවිසුම් අත්සන් තැබිමට මහා භාණ්ඩාගාර ලේකම් එස්. ආටිගල මහතා සහභාගි විය.