අදින් ආරම්භ වන දීර්ඝ නිවාඩුවේදී විනෝද ගමන් යාමෙන් වැළකී සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැයි ජනතාවට උපදෙස්.

Share Button

අදට දිනට යෙදෙන ත්‍රෛපොංගල් උත්සවය සමග ආරම්භ වන නිවාඩුවේදී සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකුලව කටයුතු කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවට දැනුම් දෙයි. සමාජ දුරස්ථ භාවය පවත්වා ගනිමින් මුව ආවරණ පැළදීමෙන් සහ විනෝද චාරිකා මෙන්ම ගමන් බිමන් ද අවම කොට සෞඛ්‍ය කොන්දේසි ආරක්ෂා කිරීම ජනතාව සතු වගකිමක් බව ඔහු පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *