දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ පළමු අදියර අද

Share Button

දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හොරණ දී අද විවෘත කෙරේ.හොරණ වගවත්ත ආයෝජන කලාපයේ මෙය ස්ථාපිත කර ඇත.මෙම කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය කෙරෙන මුඵ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 250 කි.2018 වසරේදී මීට මුල්ගල තබන ලදි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *