දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ පළමු අදියර අද
දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් හොරණ දී අද විවෘත කෙරේ.හොරණ වගවත්ත ආයෝජන කලාපයේ මෙය ස්ථාපිත කර ඇත.මෙම කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය කෙරෙන මුඵ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 250 කි.2018 වසරේදී මීට මුල්ගල තබන ලදි.