ශ්රීී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෝ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යති.
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්රීී ලංකා කණ්ඩායම අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ විය. දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම නිසා දිනේෂ් චන්දිමාල් ශ්රිි ලංකා කණ්ඩායම මෙහෙයවයි. ළහිරු තිරිමාන්න ඩ්€~ කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් , ඇන්ජෙලෝ මැතිව්ස් , නිරෝෂන් දික්වැල්ල , දසුන් ශානක , වනිදු හසරංග, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙනිය , අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයෝ කණ්ඩායමට ඇතුලත් වෙති.