මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 270 දක්වා ඉහළට

Share Button

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොරෝනා පොකුරු වලින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව පනස් දහසකට ආසන්න වෙයි. මේ දක්වා වාර්තා වි ඇති සංඛ්‍යාව 49 901 කි. ඊයේ ආසාදිතයෝ 627 දෙනෙක් හදුනා ගනු ලැබුහ.
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 270 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ මරණ හයක් තහවුරු කළේය. ඔව්හු කොළඹ 03, කොළඹ 15, මෝදර, දකුණු කඵතර, දෙහිවල හා රත්නපුර ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *