ඉන්දීය ධිවරයන් සිව්දෙනාගේ මරණයට හේතුව සොයා බලන බවට ධිවර අමාත්‍යවරයා සහතික වෙයි

Share Button

ඉන්දීය ධිවරයන් සිව්දෙනාගේ මරණයට හේතුව සොයා බලන බවට ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පොරොන්දු වෙයි ඔවුන්ගේ සිරුරු උතුරු මුහුදේ තිබි පසුගියදා සොයා ගැණින මේ අතර මෙම ධිවරයන්ගේ් අතුරුදන් වීම සම්බන්ධයෙන් රාමේෂ්වරන් හි ඉන්දිය ධිවර ප්‍රජාව උද්ඝෝෂණයක නිරත වෙමින් සිටින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. ධිවරයන්ගේ මරණ පිළිබඳව ශෝකය පළ කරමින් නිවේදනයක් නිකුත් කරන අමාත්‍යවරයා ඉදිරියේදි මෙවැනි සිදුවිම් වලක්වා ගැනිම සදහා මෙම සිදුවිමට හේතු සොයා ගැනිමේ වැදගත්කම අවධාරණය කරයි මෙම සිදුවිම උග්‍ර විය හැකි පරිදි හැසිරිමෙන් වලකින ලෙස අමාත්‍යවරයා ඉන්දිය ධිවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටි ඉන්දිය ධිවරයන් ශ්‍රී ලංකා මුහුදු සිමාවට පැමිණිමේ ගැටලුවට ස්ථිර විසදුම් දිම සදහා තම අමාත්‍යංශය ගෙන ඇති ක්‍රියාමාර්ග ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා පැහැදිලි කරයි ඉදිරියටත් මේ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ඔහු පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *