රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ආදායම ඉහළට

Share Button

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව කොළඹ ජාතික රෝහලට රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පිරිනමයි. හදිසි අනතුරු සහ විකලාංග අංශය සදහා එම උපකරණ ප්‍රදානය කෙරුණේ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමණ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ගෙවීගිය කෙටි කාලයේදී රුපියල් කෝටි සියයක පමණ ආදායමක් ලබාගෙන ඇති බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *