සාපරාධී අපහාස නීතිය දණ්ඩ නීති සංග්‍රහයට යළි එක් කිරීමේ අවශ්‍යතාව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පෙන්වා දෙයි

Share Button

සාපරාධී අපහාස නීතිය දණ්ඩ නීති සංග්‍රහයට යළි එක් කළ යුතුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.. 2002 වසරේ දී එය දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කරනු ලැබීය. සමාජ මාධ්‍ය මගින් සමාජයට වන හානිය නතර කිරීමට මෙය යළි අවශ්‍ය වී තිබේ. ජාතික ගුවන් විදුලියේ සිටි එෆ් එම් සේවය ඔස්සේ ප්‍රචාරය වු සමාජ මාධ්‍ය භාවිතාවේ හෙට දවස පිළිබඳ කථිකාවට එක් වෙමින් ඔහු මේ බව කීවේය.

වැඩසටහනට එක්වු ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා පැවසුවේ සමාජ මාධ්‍ය පැමිණීමත් සමග මාධ්‍ය සමබරතාවට ගැටළු මතුවී ඇති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *