මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 313 දක්වා ඉහළට

Share Button

දිවුලපිටිය, පැලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 59337 දක්වා ඉහළ යයි. ඊයේ ආසාදිතයන් 848 දෙනෙකු හදුනාගෙන තිබේ.
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 313 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ මරණ 8 ක් තහවුරු කළේය. ඔව්හු කොළඹ 10, කොළඹ 15, කොළඹ 12, පොකුණුවිටි, රාජගිරිය, මහනුවර – මඩුවල සහ වාද්දුව ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *