රටේ ඒකියභාවයට එරෙහිවන්නන්ට නිීති ක්‍රියා දැඩි කෙරේ

Share Button

යහපාලන රජය සමයේදි නිහඩ පිලිවෙතක් අනුගමනය කල එක්සත් ජාතිීන්ගේ සංවිධානය යලි මෙරටට එරෙහිව චෝදනා ගෙන ඒමට ක්‍රියාකරමින් සිටින බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. රණවිරුවන්ට එරෙහි චෝදනා වත්මන් ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරිමත් සමගම ඔවුන් මෙලෙස ක්‍රියාකරන බව ඇමතිවරයා පෙන්වා දෙයි .ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සමුලුවට සහභාගි වෙමින් ඇමතිවරයා මේ බව කිවේය.

රටේ ඒකීයභාවයට එරෙහිව ක්‍රියාකරන්නට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාකරන බව ඇමති ආචාර්ය සරත් විරසේකර මහතා පවසයි. ඊට අවශ්‍ය නීති සම්පාදනය කිරිමට ද ක්‍රියා කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *