අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු අන්තර්ජාතික පොලිසිය සහ ඉන්දියානු පොලිසිය මගින් අත්අඩංගුවට

Share Button

විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කරන ලද රතු නිවේදනයකට අනුව අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු අන්තර්ජාතික පොලිසිය සහ ඉන්දියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කිඹුලාඇල ගුණා සහ ඔහුගේ පුත්‍රයෙකු වන බුම්බා නැමත්තා මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත. ඔවුහු සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වුවෝ වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *