කිඹුලා ඇලේ ගුණා කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා

Share Button

පසුගියදා අත්අඩංගුවට ගනු ලැබු කිඹුලාඇලේ ගුණා සහ ඔහුගේ පුත්‍රයා කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පවත්වන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි කිඹුලාඇලේ ගුණා නමැත්තා මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවෙකි ඔහු වසර 15 කට පෙර ඉන්දියාවට පළා ගොස් තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *