මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ප්‍රවර්ධනයට රජය උපරිම පියවර

Share Button

මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ප්‍රවර්ධනයට රජය උපරිම පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. වැව් පොකුණු සහ ගංගා ආදියේ මත්ස්‍ය පැටවුන් සහ ඉස්සන් පැටවුන් තැන්පත් කිරීමට එහිදී පියවර ගැනේ. ඊට මෙවර අයවැයෙන් රුපියල් ලක්ෂ 3900 ක් වෙන්කර ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *