මියන්මාර ජනතා උද්ඝෝෂවලට එල්ල වූ වෙඩි ප්‍රහාර විදෙස් රටවල් හෙළාදකියි

Share Button

මියන්මාරයේ මහජන උද්ඝෝෂණවල දී එරට ආරක්ෂක නිලධාරිීන් විසින් සිදු කළ වෙඩි තැබීම් ජපානය සහ ඇමරිකාව හෙලාදකී.

ජපාන විදේශ අමාත්‍ය මොටෙගි ටොෂිමිට්සු සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යන මහත්වරුන් මේ පිළිබඳ දුරකතනයෙන් ඊයේ සාකච්ඡා කර තිබේ. මියන්මාර සිවිල් ජනතාවට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩකාරි ක්‍රියා කඩිනමින් වැලැක්වීම සදහා මියන්මාරය සමග සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වය එකග වී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *