මත් උවදුර රටින් තුරන් කිරීමට විධිමත් සැලැස්මක්

Share Button

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. අදියර 3 ක් යටතේ මෙය ක්‍රියාත්මක වන බව ජාතික ගුවන් විදුලියට ඔහු සදහන් කළේය.

පළමු අදියර යටතේ මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැලැක්වීමත් දෙවන අදියර යටතේ පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු ආරම්භ කිරීමත් සිදු වෙයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම මෙහි තුන්වන අදියරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *