මුහුදු කූඩැල්ලන් බෝ කිරීමේ මෙරට ප්‍රථම ගොවිපල හෙට කිලිනොච්චියේදි විවෘත කෙරේ

Share Button

නවීන තාක්ෂණික ක්‍රමෝපායන් සමග මුහුදු කූඩැල්ලන් බෝ කිරීමේ මෙරට ප්‍රථම ගොවිපල හෙට කිලිනොච්චියේදි විවෘත කෙරේ. ධීවර අමාත්‍යාංශය පවසන්නේ කම්කරුවන 500 කට සෘජු රැකියා අවස්ථා ලැබෙන බවයි. සුකාන්ත් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ව්‍යාපෘතියට ආයෝජනය කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *