මුහුදු කූඩැල්ලන් බෝ කිරීමේ මෙරට ප්‍රථම ගොවිපල හෙට කිලිනොච්චියේදි විවෘත කෙරේ
නවීන තාක්ෂණික ක්රමෝපායන් සමග මුහුදු කූඩැල්ලන් බෝ කිරීමේ මෙරට ප්‍රථම ගොවිපල හෙට කිලිනොච්චියේදි විවෘත කෙරේ. ධීවර අමාත්‍යාංශය පවසන්නේ කම්කරුවන 500 කට සෘජු රැකියා අවස්ථා ලැබෙන බවයි. සුකාන්ත් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ව්‍යාපෘතියට ආයෝජනය කර තිබේ.