මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 390 දක්වා ඉහලට-කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහන සාර්ථකව ඉදිරියට
දිවලුපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් වාර්තාවිී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 70826 දක්වා ඉහල යයි. ඊයේ ආසාදිතයෝ 796 දෙනෙක් හදුණා ගනු ලැබුහ.
මෙරට කොරෝවා මරණ සංඛ්‍යාව 390 දක්වා ඉහල යයි. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ මරණ 06 ක් තහවුරු කළේය. ඔව්හු බණ්ඩාරගම,හබරාදුව,නිට්ටඹුව,මීගමුව,මහනුවර හා නාරංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඊයේ වනවිට
186654 දෙනෙකු එන්නත්කර තිබින