ආදරවන්තයන්ගේ දිනය ලෙස සැමරීම දේශිය සංස්කෘතිය හා සබ්යත්වයට කිසිසේත් නොගැලපේ
සෑම වසරකම පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයන්ගේ දිනය ලෙස සැමරීමට තරුණ-තරුණියන් යොමුවී සිටියද දේශිය සංස්කෘතිය හා සබ්යත්වයට එය කිසිසේත් නොගැලපේ.
වෙළෙඳපොල අවශ්‍යතාවලට හා බටහිර ගැති පිළිවෙත්වලට ගොදුරුවී තරුණ ජිවිත විනාශවන ආකාරය පසුගිය කාලයේ දක්නට ලැබින. එම නිසා දෙමව්පියන් හා වැඩිහිටියන් තරුණ දුදරුවන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වෙයි.