දිවයිනේ සියළු පිරිවෙන් සහ බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතනවල කටයුතු අද සිට

Share Button

දිවයිනේ සියළුම පිරිවෙන් සහ බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ වෙයි.

කෝවිඩ් 19 වසංගත රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ලබාදෙන උපදෙස්වලට අනුකූලව මෙම ආයතන පවත්වාගෙන යායුතු බව දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *