ගුවන් විදුලි රතන සුත්‍රය සජ්ජායනය

Share Button

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සුත්‍රය සජ්ජායනා කිරිමේ වැඩසටහනේ 112 වැන්න වැලිසර රාගම නවලෝකගම නවලෝක විහාරස්ථානයේදී අද පැවැත්වේ.

රතන සූත්‍ර සජ්ජායනය පස්වරු 6.30 සිට ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙලෙද සේවය සිටි එෆ් එම් සේවය සහ සියඑම ප්‍රාදේශීය සේවා ඔස්සේ ප්‍රචාරය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *