විජය කුමාරතුංග කලාකරුවා මිය ගොස් වසර 33 ක් සපිරෙයි

Share Button

ජනප්‍රිය නළුවෙකු ගායකයෙකු චිත්‍රපට නිෂ්පාදකවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයාද වු විජය කුමාරතුංග කලාකරුවා මිය ගොස් අදට වසර 33 ක් සපිරෙයි.

ඒ නිමිත්තෙන් සීදුව විජය කුමාරතුංග පිළිරුව අභියසදී අද පුෂ්පෝපහාරයක් පැවැත්වුනි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය හිටපු ඇමතිවරයෙකු වන ජීවන් කුමාරතුංග මහතා ඇතුළු පවුලේ ඥාතිහු ද  කලාකරුවෝ ද එම අවස්ථාවට එක්ව සිටියහ.
මහරගම පමුණුව සුචරිතෝදය ළමා නිවාසයේ ළමුන්ට දිවා ආහාර පිරිනැමිම ද සිදුවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *