කඩා වැටුණු කසල කන්දට යහපාලන රජය සමයේ රුපියල් බිලියනයක් යටවේ

Share Button

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටුණ ස්ථානයේ කසල එම ස්ථානයෙන් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සුදානම් වෙයි.

යහපාලන රජය සමයේ මෙම ස්ථානයේ උද්‍යානයක් ඉදිකිරීමට කසල යටකොට පස් දමා ඇත.ඒ මතින් තණපිඩලි අල්ලා තිබේ. එහි උද්‍යානයක් ඉදිකිරීමට සුදුසු තත්ත්වයක් නොමැති බව විශේෂඥ මතයයි.

යහපාලන රජය රුපියල් බිලියනයක් පමණ මෙම කටයුතු සදහා වැයකොට ඇත.එහෙත් රුපියල් බිලියනයක් තරම් වු වැඩ සිදුවී නැතැයි හෙලි වී තිබේ. එම මුදල් ප්‍රමාණය වැය කොට සම්පුර්ණ කුණු කන්ද ඉවත් කිරීමට හැකියාව තිබු බව වාර්තාවේ.

2016 වසරේදී මෙම කසල කන්ද කඩා වැටුණි. ඉන්පසු අක්කර 22 ක භූමි ප්‍රමාණයක පස් පුරවා පිඩලි අල්ලා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *