ගුවන් විදුලි රතන සුත්‍රය සජ්ජායනය

Share Button

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සුත්‍රය සජ්ජායනා කිරිමේ වැඩසටහනේ 114 වැන්න කලුතර වාද්දුව මොරොන්තුඩුව සත්බුදු පුරාණ විහාරස්ථානයේදී අද පැවැත්වේ.

රතන සූත්‍ර සජ්ජායනය පස්වරු 6.30 සිට ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙලෙද සේවය~ සිටි එෆ් එම් සේවය සහ සියළුම ප්‍රාදේශීය සේවා ඔස්සේ ප්‍රචාරය කෙරේ.
ලංකා බැංකුව සහ ඩාලිබට්ලර් සමාගම ඒ සදහා දායකත්වය සපයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *