මෙරට කොවිඩ් එන්නත ලබාදුන් පිරිස ලක්‍ෂ 2 ඉක්මවයි

Share Button

කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා පුද්ගලයන් දෙලක්‍ෂ හත්දහසකට පමණ එන්නත් ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

බස්නාහිර පළාතේ ජනතාව සමග සමීපව කටයුතු කරන කණ්ඩායම් ඇුතුළු පුද්ගලයන් 57 000 කට එන්නත ලබාදීම ඊයේ ආරම්භ කෙරිණ. මේ යටතේ අද වනවිට පුද්ගලයන් 11 000කට වැඩි පිරිසකට එන්නත් ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *