ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් මිලියන 200 කට අධික මුදලක් ගෙවීමට අමෙරිකාව සුදානම්
මේ මාසය අවසන් වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධික මුදලක් ගෙවීමට අදහස් කරන බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි කොරෝනා වසංගතයට එරෙහි සටනේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව කටයුතු කිරීමට අමෙරිකා එක්සත් ජනපදය අපේක්ෂා කරයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ස්ථාවරයෙන් පසු එම සංවිධානය සමග ගෝලීය සෞඛ්‍ය වෙනුවෙන් කටයුතු කරන බවට නව ජනාධිපති ජෝ බයිඩ්න් මහතා අවධාරණය කර තිබෙ