නාසා රෝබෝ යානය අගහරු ග්‍රහයා මතට

Share Button

ඇමෙරිකාවේ නාසා ආයතනය අභ්‍යාවකාශ ගත කළ රෝබෝ යානය අගහරු ග්‍රහයා මතට ගොඩ බසී. එය සාර්ථකව ගොඩබැස්සවු බව සනාථ වු විට නාසා විද්‍යාඥයින් ප්‍රිති ඝෝෂා නැගු බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.

යානය ඉදිරි වසර දෙක තුළ අගහරු ග්‍රහයා මත රැදි සිටිමින් විවිධ පර්යේෂණ සිදු කිරීමට නියමිතයි. විශේෂයෙන් එම ග්‍රහයා මත ජිවීන් සිටියේ ද යන්න පිළිබඳව එය සොයා බලනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *