නාසා රෝබෝ යානය අගහරු ග්‍රහයා මතට
ඇමෙරිකාවේ නාසා ආයතනය අභ්‍යාවකාශ ගත කළ රෝබෝ යානය අගහරු ග්‍රහයා මතට ගොඩ බසී. එය සාර්ථකව ගොඩබැස්සවු බව සනාථ වු විට නාසා විද්‍යාඥයින් ප්රිති ඝෝෂා නැගු බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.
යානය ඉදිරි වසර දෙක තුළ අගහරු ග්‍රහයා මත රැදි සිටිමින් විවිධ පර්යේෂණ සිදු කිරීමට නියමිතයි. විශේෂයෙන් එම ග්‍රහයා මත ජිවීන් සිටියේ ද යන්න පිළිබඳව එය සොයා බලනු ඇත.