හිමාල දේශසීමාවේදි චීන සොල්දාදුවන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

Share Button

හිමාල දේශසීමාවේදි ඉන්දියානු භටයින් සමග ඇති වු ගැටුමකින් සිය සොල්දාදුවන් සිව්දෙනෙකු මියගොස් ඇති බව චීනය ප්‍රථම වරට අනාවරණය කරයි. පසුගිය වසරේ ජුනි මාසයේ දී ඉන්දියානු සොල්දාදුවන් තම දේශසීමාවට ඇතුල් වීම හේතුවෙන් මෙම ගැටුම හටගත් බව චීනය පවසයි. වසර 45 කට අධික කාලයක සිට මෙම දේශසීමාව සදහා චීනය සහ ඉන්දියාව අතර ගැටුම් ඇති වේ . මීට පෙර ඉන්දියාව සදහන් කළේ පසුගිය වසරේ ඇති වු එම ගැටුමේදි සිය සොල්දාදුවන් 20 දෙනෙකු මියගිය බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *