ජාතික ඉතිරි කිරීමේ බැංකුව ආදායම් වාර්තාවක් තබයි.

Share Button

ජාතික ඉතිරි කිරීමේ බැංකුව රජය ලබාදුන් සියලු සහන ගණුදෙනුකරුවන්ට ලබාදී ආදායම් වාර්තාවක් තැබු බව එහි සභාපති කේෂිලා ජයවර්ධන මහත්මිය පවසයි.රුපියල් බිලියන 12 ක නිවාස ණය ලබාදී තිබේ.පුද්ගලික ණය වශයෙන් රුපියල් බිලියන 127 ක්ද, උත්සව සමයේ අත්තිකාරම් වෙනුවෙන් රුපියල් බිලියනයකට වැඩි මුදලක් ද ආයෝජනය කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *