ජාතික ඉතිරි කිරීමේ බැංකුව ආදායම් වාර්තාවක් තබයි.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව රජය ලබාදුන් සියලු සහන ගණුදෙනුකරුවන්ට ලබාදී ආදායම් වාර්තාවක් තැබු බව එහි සභාපති කේෂිලා ජයවර්ධන මහත්මිය පවසයි.රුපියල් බිලියන 12 ක නිවාස ණය ලබාදී තිබේ.පුද්ගලික ණය වශයෙන් රුපියල් බිලියන 127 ක්ද, උත්සව සමයේ අත්තිකාරම් වෙනුවෙන් රුපියල් බිලියනයකට වැඩි මුදලක් ද ආයෝජනය කර ඇත.