පොල් වගා අධිකාරියක්
පොල් වගා ක්ෂේත්රයේ උන්නතිය උදෙසා පොල් වගා සහ ඒ ආශ්රීත කර්මාන්ත අධිකාරියක් පිහිටුවීමට සැලසුම් කර තිබේ. පොල් සංවර්ධන මණ්ඩලය පොල් පර්යේෂණ ආයතනය. පොල් වගා කිරීමේ මණ්ඩලය සහ කප්රුක අරමුදල කළමනාකරණ මණ්ඩලය එක්කර නව ආයතනය ස්ථාපිත කෙරෙනු ඇත.