පොල් වගා අධිකාරියක්

Share Button

පොල් වගා ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසා පොල් වගා සහ ඒ ආශ්‍රීත කර්මාන්ත අධිකාරියක් පිහිටුවීමට සැලසුම් කර තිබේ. පොල් සංවර්ධන මණ්ඩලය පොල් පර්යේෂණ ආයතනය. පොල් වගා කිරීමේ මණ්ඩලය සහ කප්රුක අරමුදල කළමනාකරණ මණ්ඩලය එක්කර නව ආයතනය ස්ථාපිත කෙරෙනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *