ගුවන් විදුලි රතන සුත්රය
ශ්රි ලංකා ගුවන් විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සුත්රය සජ්ජායනා කිරිමේ වැඩසටහනේ 117 වැන්න රක්වාන වෙත්තිලකන්ද ශ්රි මෙත්තාරාම නිශ්ශංක පුරාණ විහාරස්ථානයේදි අද පැවැත්වේ.
පස්වරු 6.30 සිට වෙළෙඳ සිටි එෆ් එම් සහ සියලු ප්රාදේශිය සේවා ඔස්සේ රතන සුත්ර සජ්ජායනය සජිවිව විසුරුවා හැරේ.
ලංකා බැංකුව සහ ඩාල් බ්ටලර් සමාගමේ අම්රිතා හඳුන්කූරු මීට සන්නිවේදන දායකත්වය සපයයි.