මාඵ මිල පහළට

Share Button

ඉකුත් සතියට සාපේක්ෂව මේ වනවිට වෙළෙඳපලේ මාඵ මිල පහළ බැස ඇතැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපලේ ලේකම් ජයන්ත කුරේ මහතා පවසයි මෙම මිල අඩුවිම මාර්තු මාසය දක්වා පැවතිමට ඉඩ තිබෙ. දැනට පෑලියගොඩ වෙළෙඳපලේ තොග වෙළෙඳාම පමණක් සිදු වුවත් ඉදිරියේදි සිල්ලර වෙළෙදාමද ආරම්භ කරන බව ඔහු කිවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *