මාඵ මිල පහළට
ඉකුත් සතියට සාපේක්ෂව මේ වනවිට වෙළෙඳපලේ මාඵ මිල පහළ බැස ඇතැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපලේ ලේකම් ජයන්ත කුරේ මහතා පවසයි මෙම මිල අඩුවිම මාර්තු මාසය දක්වා පැවතිමට ඉඩ තිබෙ. දැනට පෑලියගොඩ වෙළෙඳපලේ තොග වෙළෙඳාම පමණක් සිදු වුවත් ඉදිරියේදි සිල්ලර වෙළෙදාමද ආරම්භ කරන බව ඔහු කිවේය