පාස්කු ප්‍රහාරය විමර්ශනය කෙරුණු ලිපි ගොනුවේ පිටු 30 ක් අසම්පුර්ණයි
පාස්කු ප්‍රහාරය පිළිබඳව පොලිස්පති නියෝග මත සිදු කොට නිතිපතිවරයා වෙත එවු තිබු විමර්ශන ලිපිගොනු වාර්තාවේ පිටු 30 ක් අසම්පුර්ණ බව නිතිපති මාධ්‍ය ප්‍රකාශක අධිනිතිඥ නිසාරා ජයරත්න මෙනෙවිය සදහන් කරයි. එම පිටු සම්පුර්ණ කර නැවත එවන ලෙස නිතිපතිවරයා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දි ඇතත් මෙතෙක් ඊට ප්‍රතිචාර නැතැයි ඇය කියා සිටි.