පාස්කු ප්‍රහාරය විමර්ශනය කෙරුණු ලිපි ගොනුවේ පිටු 30 ක් අසම්පුර්ණයි

Share Button

පාස්කු ප්‍රහාරය පිළිබඳව පොලිස්පති නියෝග මත සිදු කොට නිතිපතිවරයා වෙත එවු තිබු විමර්ශන ලිපිගොනු වාර්තාවේ පිටු 30 ක් අසම්පුර්ණ බව නිතිපති මාධ්‍ය ප්‍රකාශක අධිනිතිඥ නිසාරා ජයරත්න මෙනෙවිය සදහන් කරයි. එම පිටු සම්පුර්ණ කර නැවත එවන ලෙස නිතිපතිවරයා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දි ඇතත් මෙතෙක් ඊට ප්‍රතිචාර නැතැයි ඇය කියා සිටි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *