ආර්ථිකය සාර්ථකව කළමනාකරණය කර ගැනීමේ හැකියාව රජය සතු බව අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය ඇමතිවරයා කියයි

Share Button

ආර්ථිකය සාර්ථකව කළමනාකරණය කර ගැනීමේ හැකියාව රජය සතු බව රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි.

එහිදී අභියෝග රැසක් රජය හමුවේ පවති. එම අභියෝග ජය ගැනීමට රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඔහු සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *