සෑම නගරයකම තේ අලෙවිසැල්

Share Button

සෑම නගරයකම තේ අලෙවිසැල් පිහිටුවීමට රජය තීරණය කරයි. ජනතාවට නැවුම් තේකොළ සාධාරණ මිලකට පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව සැලසීම එහි අරමුණ බව තේ කම්හල් නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය කියයි.

වැඩසටහනේ පලමු අදියර ලෙස තෝරාගත් නගර කිහිපයක තේ අලෙවිසැල් ආරම්භ කෙරේ . දෙවන අදියර යටතේ එය තවත් නගර ගණනාවකට ව්‍යාප්ත කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *