ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ් මරණ සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවයි

Share Button

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ මරණයට පත් සංඛ්‍යාව පන්ලක්ෂ 29 දක්වා ඉහළ යයි. මෙම සංඛ්‍යාව පළවන හා දෙවන ලෝක යුද්ධ හේතුවෙන් සහ කොරියානු යුද්ධය හේතුවෙන් මරණයට පත් ඇමරිකානු වැසියන්ගේ සංඛ්‍යාව අබිභවා යාමක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඇමරිකානු වැසියන් වැඩි වශයෙන් කොවිඩ් එන්නත ලබා ගැනීමේ තත්ත්වය යටතේ පවා කොවිඩ් වෛරසය ඇමරිකාවට තව දුරටත් බරපතල තර්ජනයක් වී තිබේ. මේ වන විට එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙකෝටි අසූ දෙලක්ෂය ඉක්මවා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *